අපගේ දැක්ම
"පුහුණුවෙන්,නිමැවුමෙන්,දේශීය කර්මාන්ත සංවර්ධනය"
අපගේ මෙහෙවර
වයඹ පළාතේ දේශීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ප්‍රවර්ධනය හා පැවැත්මට අවශ්‍ය පුහුණුව හා පහසුකම් සපයා දෙමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රජාව දායක කර ගැනීමත් ,පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන පරිභෝජනයට ජනතාව නැඹුරු කිරීමත් තුළින් වයඹ පළාතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම.