අලෙවි මධ්‍යස්ථාන

 

අනු අංකය

මධ්‍යස්ථානයේ නම

ලිපිනය

01

අත්කම් භාණ්ඩ අලෙවි සැල -පම්බල

පම්බල-කාකපල්ලිය- හලාවත

02

අත්කම් භාණ්ඩ අලෙවි සැල -උදාරගම

හයේ කනුව - උදාරගම - මාවතගම

03

අත්කම් භාණ්ඩ අලෙවි සැල -දංවැල්ල

ගෙපල්ලව - උහුමීය

04

අත්කම් භාණ්ඩ අලෙවි සැල -පරගම්මන

පරගම්මන - යක්විල

05

අත්කම් භාණ්ඩ අලෙවි සැල -වළකුඹුර

වළකුඹුර - අලව්ව

 

අලෙවි භාණ්ඩ

1. කොහු අංශය

I. ලණු වර්ග

· මහත ලණු

· ‍නොම්මර 04 ලණු

· ‍නොම්මර 03 ලණු

· ‍නොම්මර 02 ලණු

· විශේෂ ලණු

· 3 B ලණු

· 1 B ලණු

· ටුවයින් ලණු

II. කඹ වර්ග

· මහත කඹ

· තේඩා කඹ

III. මුසුන් වර්ග

· ඇගිලි 03 මුසුන

· ඇගිලි 05 මුසුන

· ඇගිලි 07 මුසුන

· ඇගිලි 09 මුසන

IV. පාපිසි වර්ග

· චේන් පාපිසි

· කොරිඩෝ පාපිසි

· ක්‍රිල් පාපිසි

· ගැට පාපිසි

· කාපට්

V. පැදුරු වර්ග

· තවාන් පැදුරු

· කලාල

· ලනු පැදුරු

VI. විසිතුරු සැරසිලි

· මල් වර්ග

· බිත්ති සැරසිලි

2. මැටි අංශ‍ය

· පොල්තෙල් පහන

· ඕකිඩි පෝච්චි

· ඕකිඩි මුට්ටි පෝච්චි

· විවිධ මල් වාස්

· ගුරු ලේත්තු

· වතුර ජෝගුව

· කට් වාස්

· ඉදි කළ වාස්

· විසිතුරු භාණ්ඩ

· පුන් කළස්

· කිරි මුට්ටිය

· ඇතිලී

· වළං

· මුටිටි

· කරි මූඩි

· ගෑස් ඇතිලිය

· රොටී කබල

· තාච්චි

· තනි ලිප/ඩබල් ලිප

· කුඩු ලිප

· නෑඹිලි

· කොරොස්

· නිධන් මුට්ටි

3. වඩු අංශය

· පුටු - කාර්යාල පුටු/පාසල් පුටු/ආලින්ද පුටු/කෑම මේස පුටු/හාන්සි පුටු

· මේස - කාර්යාල මේස/කෑම මේස/පාසල් මේස/කොම්පියුටර් මේස/ළමා මේස

· අල්මාරි

· කබඩ්

· ස්ටූල්

· ඇදන්

· පුටු සෙට්

4. සාම්ප්‍රදායික කර්මාන්ත අංශය

a. පිත්තල අංශය

· ටේ

· ආභරණ පෙටිටි

· ලාම්පු ආවරණ

b. හණ අංශය

· බෑග්

· බිත්ති සැරසිලි

· ටේබල් මැට්

· විසිතුරු භාණ්ඩ

c. ලී කැටයම් අංශය

· විසිතුරු භාණ්ඩ

d. ලාක්ෂා අංශය

· ආභරණ පෙට්ටි

· සේසත්

e. වේවැල් අංශය

· මල් කූඩ

· බෑග්

· ට්‍රේ

f. බීරළු රේන්ද අංශය

· ටීපෝ කවර

ඉහත ක්ෂේත්‍රයන්ට අදාල පාරිභෝගික ඉල්ලීම් වලට අදාල විවිධ වු ඇණවුම් වර්ග භාර ගැනීම, මෙම අලෙවි සැල් මගින් ඉටු කරනු ලබයි.