පුහුණු කාල සීමාව -
- ප්‍රාථමික (අවුරුදු 01)
- උසස් ( අවුරුදු 01)
වඩු පුහුණු මධ්‍යස්ථාන
අනු අංකය |
මධ්‍යස්ථානයේ නම |
ලිපිනය |
01 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - මල්කඩුවාව |
මල්කඩුවාව - කුරුණෑගල |
02 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - පනලිය |
පනලිය - පොල්ගහවෙල |
03 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - බුජ්ජොමුව |
බුජ්ජොමුව - අලව්ව |
04 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - ගල්වංගුව |
ගල්වංගුව - නාරම්මල |
05 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - දණ්ඩගමුව |
දණ්ඩගමුව - කුලියාපිටිය |
06 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - බිබිලදෙනිය |
බිබිලදෙනිය - උඩුබද්දාව |
07 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - බණ්ඩාරකොස්වත්ත |
බණ්ඩාරකොස්වත්ත - හෙට්ටිපොල |
08 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - යාපහුව |
යාපහුව - මහව |
09 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - කුඹුක්ගැටේ |
කුඹුක්ගැටේ - කුඹුක්ගැටේ |
10 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - රිදීගම |
රිදීගම - රිදීගම |
11 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - සාලියවැව |
සාලියවැව හන්දිය - සාලියවැව |
12 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - හලාවත |
පුත්තලම් පාර - හලාවත |
13 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - මොරකැලේ |
මොරකැලේ - ඉහල කොට්ටාරමුල්ල |
14 |
යාන්ත්‍රික වඩු කර්මාන්ත ශිල්පීය අභ්‍යාස ආයතනය - බෝංගමුව |
බෝංගමුව - ගිරාතලාන - මීගලෑව |
වඩු කර්මාන්ත පුහුණුව තුලින් ආධුනිකයා අත්කරගනු ලබන නිපුණතා
- ගෘහ භාණ්ඩ නිෂ්පාදනය
- ඇස්තමේන්තු හා සැලසුම් සකස් කිරීම
- ගොඩනැගිලි ඉදිකිරීමේදී වඩු කර්මාන්ත ශ්‍රේණියට අදාල වැඩ කොටස් ඉගැන්වීම
a. දොර
b. උළුවහු
c. ජනේල
d. වඩිම්බු
e. සිවිලින්
f. වහල
g. පිනිෂිං වහල
- වර්ණ සංයෝග අනුපාත හා ඔප දැමීම අතින් හා ස්ප්‍රේ කිරීම මගින්
- වඩු කර්මාන්තයේදී භාවිතා කරන නඩත්තුව පිළිබද පුහුණුව ලබා දීම
- විවිධ නිර්මානාත්මක වැඩ සදහා ශ්‍රේණිගත ක්‍රම අනුව දැව තෝරා ගැනීම හා පදම් කිරිමේ ක්‍රම උපයෝගි කරගන්නා ආකාරය පිළිබද තාක්ෂණය ලබා දීම
- නිෂ්පාදනය සදහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගැනීම පිළිබද දැනුම ලබාදීම
පුහුණු කාල සීමාව තුළ පුහුණු ලාභීන්ට ලබාදෙන වරප්‍රසාද සහ පහසුකම්
- මාසිකව රු.3000.00 දීමනාව
- මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් 2/3 ක මුදලක් ලබා දීම
- පුහුණු කාලය තුල පුහුණුවට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ සැපයීම
- මාස තුනක් ඉක්මවීමෙන් පසු අලෙවියට සුදුසු භාණ්ඩ නිෂ්පාදනයෙන් වැඩ කුලියක් ගෙවීම
a. වඩු කර්මාන්ත අංශය - වැඩ කුලියෙන් 80%
b. ලුහු කර්මාන්ත අංශය - වැඩ කුලියෙන් 80%
c. මැටි අංශය - නිෂ්පාදන වටිනාකමින් 50%
d. කොහු අංශය - නිෂ්පාදන වටිනාකමින් 50%