- මැටි අංශය
- කොහු අංශය
- වඩු අංශය
- ලුහු අංශය
- සාම්ප්‍රදායික කර්මාන්ත අංශය
a. ලාක්ෂා අංශය
b. බීරළු රේන්ද අංශය
c. වේවැල් අංශය
d. පිත්තල අංශය
e. හණ අංශය
f. ලී කැටයම් අංශය
විවිධ පුහුණු පාඨමාලා
දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ලැබෙන පරිදි දෙපාර්තමේන්තුව විසින් හදුනාගනු ලබන විවිධ පුහුණු අවශ්‍යතාවයන් සදහා වන ඉල්ලීම සලකා බලමින් ඒ සදහා පුහුණු පාඨමාලා සංවිධානය කිරීම සිදු කරනු ලබයි.මෙහිදී විශේෂ වන්නේ පුහුණුලාභීන් වැඩි පිරිසකට ඉතාමත් පහසු ස්ථානයක් තෝරා පුහුණු පාඨමාලාව ආරම්භ කිරීමයි.මේ සදහා නිශ්චිත මධ්‍යස්ථානයක් නොමැති අතර පුහුණු ලාභියෙකුගේ නිවස හෝ පොදු ගොඩනැගිල්ලක් මේ සදහා යොදාගනී.