පුහුණු කාල සීමාව - අවුරුදු 01 කි
පුහුණු මධ්‍යස්ථානය - පිත්තල කර්මාන්ත අංශය,ජනකලා කේන්ද්‍රය,නුවර පාර,කුරුණෑගල
පිත්තල කර්මාන්ත කර්මාන්ත අංශයේ පුහුණුව තුලින් ආධුනිකයා අත්කරගනු ලබන නිපුණතා
- පිත්තල කැටයම් කර්මාන්තය හැදින්වීම
- මුලික සටහන් ක්‍රමය හැදින්වීමේ වචන
- පළාපෙති
- ලියවැල
- අන්නාසි මල
- හංස පූට්ටුව
- නාරිලතා
- ඇත්රුව ඉදිරි පෙනුම
- නිෂ්පාදන සදහා පිත්තල තහඩු හදුනා ගැනීම
- උපකරණ භාවිතය
- v පෑස්සුම් ශිල්ප ක්‍රම
පුහුණු කාල සීමාව තුළ පුහුණු ලාභීන්ට ලබාදෙන වරප්‍රසාද සහ පහසුකම්
- මාසිකව රු.3000.00 දීමනාව
- මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් 2/3 ක මුදලක් ලබා දීම
- පුහුණු කාලය තුල පුහුණුවට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ සැපයීම
- මාස තුනක් ඉක්මවීමෙන් පසු අලෙවියට සුදුසු භාණ්ඩ නිෂ්පාදනයෙන් වැඩ කුලියක් ගෙවීම
a. වඩු කර්මාන්ත අංශය - වැඩ කුලියෙන් 80%
b. ලුහු කර්මාන්ත අංශය - වැඩ කුලියෙන් 80%
c. මැටි අංශය - නිෂ්පාදන වටිනාකමින් 50%
d. කොහු අංශය - නිෂ්පාදන වටිනාකමින් 50%